Category: Observation Astronomy
ඔබට රාත්‍රී අහස නිරීක්ෂණයේදී අහසේ ඇති තරු කුමන දුරකින් පිහිටන්නේ දැයි සොයාගත හැකිද? කුමන තරුව දුරින්ම පිහිටන්නේද කුමන තරුව ළඟින්ම පිහිටන්නේදැයි අපට සොයා ගත හැක.අපට පෙනෙන්නේ සියළුම තරු එකම දුරකින් පිහිටන්නා සේය. එම නිසා අධ්‍යයනය කිරීමේ පහසුව තකා පෘථීවිය වටා පිහිටි මනඃකල්පිත ගෝලයක මෙම තරු පිහිටන්නේ යැයි උපකල්පනය කෙරේ. එම ගෝලය ඛගෝලය ලෙස හඳුන්වනු ලබයි.මෙහිදී ඛගෝලයේ එක් එක් තරුවට නියමිත ස්ථානයක් ඇති අතර, පෘථීවියේ රටවල් ඛෙදා ඇති ලෙස ඛගෝලය තාරකා රාශිවලට ඛෙදා ඇත. මෙලෙස ඛගෝලය තාරකා රාශි 88කට ඛෙදා දක්වා ඇත.
පෘථීවි ඛණ්ඩාංක පද්ධතිය.
රටවල් සොයාගැනීමට අක්ෂාංශ දේශාංශ භාවිතා කරන්නා සේම තරු රටා වෙන් කර හඳුනා ගැනීමට ඛණ්ඩාංක පද්ධතිය භාවිතා කරයි. මෙහිදී පෘථීවියේ සමකය මඟින් සමාන කොටස් දෙකකට ඛෙදා වෙන් කර උතුරු කොටස උත්තරාර්ධගෝලය ලෙස හා දකුණු කොටස දක්ෂිණාර්ධගෝලය ලෙස හඳුන්වයි. තවද සමකයට සමාන්තරව අඳිනු ලබන රේඛා අක්ෂාංශ රේඛා ලෙසද, සමකයට ලම්භකව අඳිනු ලබන රේඛා දේශාංශ රේඛා ලෙසද හඳුන්වයි. මෙම ඛණ්ඩාංක පද්ධතියෙන් පෘථීවියේ ඕනෑම ස්ථානයක පිහිටීම දැක්විය හැක.

ඛගෝල ඛණ්ඩාංක පද්ධති.
සමක පද්ධතිය (Equatorial System) :-
පෘථීවියේ රටවල් හඳුනා ගැනීමට ඉහත ඛණ්ඩාංක පද්ධතිය භාවිතා කරන්නා සේම ඛගෝලයේ තරු රටාවල පිහිටීම සොයා ගැනීමටද ඛණ්ඩාංක පද්ධතියක් ඇත. පෘථීවියේ ඛණ්ඩාංක පද්ධතිය ඛගෝලය තෙක් ප්‍රඬේපණය කිරීමට හැකිනම් එමගින් ඛගෝල පද්ධතියද අවබෝධ කරගැනීම පහසු වනු ඇත.

පෘථීවි සමකයට අදාල ඛගෝලයේ ඇඳි රේඛාව ඛගෝල සමකයයි. තවද අක්ෂාංශ වලට අනුරූප රේඛා Declination(DEC) - නම්වන අතර දේශාංශ වලට අනුරූප රේඛා Right Ascension(RA) – නම් වේ. මෙම ඛණ්ඩාංක පද්ධතිය සමක පද්ධතිය නම් වේ.
මෙහිදී අක්ෂාංශ වලට අනුරූප රේඛා Declination මනිනු ලබන්නේ අංශක වලිනි. මෙහිදී උතුරු අර්ධයෙ Declination හි අගය ධන(+) ලෙසත්, දකුණු අර්ධ ගෝලයේ Declination අගය ඍණ(-) ලෙසත්, සළකනු ලැබේ. තවද දේශාංශවලට අනුරූප රේඛා වන RA රේඛා අනෙකුත් ඛණ්ඩාංක මෙන් අංශක වලින් මනින්නේ නැත. එය මනිනු ලබන්නේ පැය වලිනි. මෙහිදී ඛගෝල සමකය පැය 24කට ඛෙදා ඇති අතර එක් පැයක් මිනිත්තු 60ක් හා මිනිත්තුවක් තත්පර 60කට ඛෙදා ඇත. උදාහරණයක් ලෙස ගත්විට සීරියස් තරුවේ ඛණ්ඩාංක වනුයේ RA}06 h 45’2m yd Dec}-16Ÿ 43Z ය.
ඬිතිජ පද්ධතිය (Horizontal System) :-
ඛගෝලයේ නිවැරදි ඛණ්ඩාංක පද්ධතිය ඉහත දක්වා ඇති සමක පද්ධතිය වන නමුත් තවත් ඛණ්ඩාංක පද්ධතියක් ඇත. එය ඬිතිජ පද්ධතියයි. මෙය ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැක අහසේ කිසියම් ආකාශ වස්තුවක් තිබේ යැයි සිතන්න. එම වස්තුවට ඬිතිජය දිගේ උතුරේ සිට දක්ෂිණාවර්ථව තිඛෙන කෝණය උද්දිගංශය වශයෙන්ද, එයට ඬිතිජයේ සිට ඉහළට ඇති අවම කෝණය උච්චය ලෙසද හඳුන්වයි.මෙය ඬිතිජ පද්ධතිය නම් වේ.
ඛණ්ඩාංක පද්ධති දෙකක් අවශ්‍ය වන්නේ ඇයි ?
ඔබ යම්කිසි වස්තුවක පිහිටීම ඬිතිජ පද්ධතිය ඇසුරෙන් යමෙකුට පැවසුවා යැයි සිතන්න. එහිදී
ඔබ ඔහුට එය නැරඹිය යුතු වේලාව,දිනය,ස්ථානය සඳහන් කළ යුතුය.එනම් එම වස්තුවේ පිහිටීම කාලය සමඟ
වෙනස් වේ. පෘථීවිය පැයකට අංශක 15ක ප්‍රමාණයක් භ්‍රමණය වන බැවින් මෙලෙස කාලය සඳහන් කළ යුතුය. එම නිසා කාලය සමඟ ඕනෑම වස්තුවක පිහිටීම ඬිතිජ පද්ධතියට සාපේක්ෂව වෙනස් වේ. මෙම වෙනස්වීම සමක පද්ධතියට අදාල නොවන අතර සමක පද්ධතියේ ඛණ්ඩාංක කාලයට අනුව වෙනස් වන්නේ නැත.
විෂුවයන් හා ක්‍රාන්ති වලය.

සූර්යයාද අප සළකන්නේ ඛගෝල වස්තුවක් ලෙසය. නමුත් මෙයට ඛගෝලයේ නිශ්චිත ස්ථානයක්
නොමැත. එහෙත් ඛගෝලයේ සූර්යයා තිබේ යැයි ඇඳිය හැකි ප්‍රදේශය රේඛාවකින් ලකුණු කර දැක්විය හැක.මේ
රේඛාව ක්‍රාන්තිවලය ලෙස හඳුන්වයි. සඳ ඇතුළු අනෙකුත් ග්‍රහලෝක ගමන් කරන්නේ ක්‍රාන්තිවලය ආසන්න ගමන් මාර්ග වලය. බොහෝ විට ග්‍රහලෝක නිරීක්ෂණයේදී ක්‍රාන්තිවලයට ආසන්නව නිරීක්ෂණය කළ යුතුය. මෙයට අමතරව මෙම ක්‍රාන්තිවලය සමකය ස්ථාන දෙකකදී ඡේදනය කරනු ලබයි. එම ලක්ෂ්‍යයන් විෂුවයන් ලෙස හැඳින්වේ. සූර්යයා තම චලිතයේදී දක්ෂිණාර්ධ ගෝලයේ සිට උත්තරාර්ධ ගෝලයට පැමිණෙන ස්ථානය වසන්ත විෂුවය නමින්ද, උත්තරාර්ධ ගෝලයේ සිට දක්ෂිණාර්ධ ගෝලයට පැමිණෙන ස්ථානය සරත් විෂුවය නමින්ද හඳුන්වයි. සූර්යයා මෙම ස්ථානයන්ට පැමිŒම මාර්තු 21 හා සැප්තැම්බර් 21 ආසන්න දිනවලදී සිදු වේ.

නිරීක්ෂණ තාරකා වි්‍යවේදී දැන සිටිය යුතු පද:
Zenith :- අපගේ හිස කෙළින්ම මනඃකල්පිත රේඛාවක් ඇන්ද විට එය ඛගෝලය හමුවන ස්ථානය මෙම නමින්
හැඳින්වේ.
හැඳින්වේ.
Nadir :- අපගේ දෙපතුල දිශාවට මනඃකල්පිත රේඛාවක් ඇන්ද විට එය ඛගෝලය හමුවන ස්ථානය මෙනමින්
හැඳින්වේ. හරියටම zenith එකට විරුද්ධ දිශාවේ පිහිටයි.
හැඳින්වේ. හරියටම zenith එකට විරුද්ධ දිශාවේ පිහිටයි.
Celestial :-පෘථීවි අක්ෂය දික්කළ විට එය ඛගෝලය ස්ථාන දෙකකදී ස්පර්ශ වේ. මේවා උතුරු හා දකුණු ඛගෝලCelestial Pole)ද, දික් කළ අක්ෂය ඛගෝල අක්ෂය ද වන අතර ඛගෝලය මෙයවටා භ්‍රමණය වේ.
Meridian :- නිරීක්ෂකයාගේ හිස මුදුනේ (Zenith) සිට ඬිතිජයේ උතුර හා දකුණ යාකරන වෘත්තයි. මෙය පැය වෘත්තය(Hour circle) නමින්ද හන්වයි.
Vertical Circle :- මෙය නිරීක්ෂකයාගේ හිස මුදුන(Zenith) හා (Nadir) හරහා ගමන් කරන වෘත්තයයි. Vertical යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඬිතිජයට ලම්භකව පිහිටන නිසාය.
©OK
Post a Comment
Post a Comment