Showing posts with the label
Automobile lessons
• 2H (2WD high range) සාමාන්‍ය අධිවේගී මාර්ග සහ හයිලෙවල් මාර්ග වල වේගයෙන් ගමන් කිරීම සඳහා හෝ සාමාන්‍ය ධාවනය සඳහා 2H භාවිතා කරන අතර මෙහිදී කාර්‍ය්‍යයසාධනය,ඉන්ධන කාර්‍ය්‍යක්ෂමතාව සහ සුමට ධවනයක් ස…
EGR වෑල්ව්(Exhaust Gas Recirculation valve)එකෙන් කරන්නේ එන්ජිමේ එක්ස්හෝස්ට් ගෑස් එකෙන් යම් ප්‍රතිශයක් (සාමාන්‍යයෙන් 5% සිට 15% දක්වා පමණ)නැවත ඉන්ලට් මැනිෆෝල්ට් එක හරහා එන්ජිමේ දහන කුටීරය තුලට ලබා …
මෝකක්ද මේ ඔක්ටේන් අගය එහෙමත් නැත්නම් RON(Research Octane Number) කියලා කියන්නේ? ඔක්ටේන් කියන්නේ ගැසෝලීන් ඉන්ධනවල අඩංගු හයිඩ්‍රෝකාබන් සංඝටකයක්.සෙල්සියස් අංශක 125 ° C (260 ° F) පමණ උෂ්ණත්වයක දී බ…
ටයිමිං බෙල්ට් සහ ටයිමිං චේන් යනු මොනවාද? ඒවා එකිනෙකට වඩා වෙනස් වන්නේ කෙසේද?හොඳයි,සරළ පිළිතුර නම් එකක් බෙල්ට් එකක් වන අතර අනෙක චේන් එකක් වේ.නමුත් එය ප්‍රයෝජනවත් පිළිතුරක් නොවේ.ඒවායෙන් …
පෙට්‍රල් වාහන පාවිච්චි කරන බොහෝ දෙනෙකුට මේ ප්‍රශ්ණය නම් තරමක් ව්‍යකූල එකක් කිව්වොත් වැරදි නැහැ.ඒ නිසා වාහනයට නිවැරදි ඔක්ටේන් අගය සහිත පෙට්‍රල් ඉන්දන තෝර ගන්නේ කොහොම ද? බොහෝ වාහනවල ඉන්දන ටැංකිය…
සිලෙක්ටිව් කැටලික් රිඩියුෂන්(Selective Catalytic Reductin)එහෙමත් නැත්නම් SCR කියන්නේ මොකක්ද? වායු විමෝචනය අවම කිරීමට ඩීසල් එන්ජින් සඳහා විශේෂ කැටලික් කන්වටරයක් තුලට ඩීසල් එක්සෝස්ඩ් ෆ්ලුයිඩ්(Dies…