අද සිට අප ඔබට english පාඩම් කිහිපයක් ගෙනෙමු.එය තුලින් ඔබගෙ හැකියා වර්දනය කර ගනිමු.අපි වැඩෙ මෙහෙම පටන්ගමු. (සිංහල typing අවුල් ඈති.ගනන් ගන්න එපා)
මම හිතන විදියට ඉන්ග්ලිශ් දැනුම වර්දනය කිරිමට කලින් අපිට හොද ශබ්දවලියක් පවතින්න ඔනෑ.එ හින්දා කාලයට අනුව ක්රියා පද වෙනස් වෙන හෑටි තෙරෙන විදියට අපගෙ ශබ්දවලිය වර්දනය කර ගමු.
Irregular verbs....
simple form past past participle
1. beat beat beaten
2. become became become
3. begin began begun
4. bend bent bent
5. bet bet bet
6. bite bit bitten
7. bleed bled bled
8. blow blew blown
9 break broke broken
10. bring brought brought
11. build built built
12. buy bought bought
13. catch caught caught
14. choose chose chosen
15. come came come
16. cost cost cost
17. cut cut cut
18. dig dug dug
19. do did done
20. draw drew drawn
21. drink drank drunk
22. drive drove driven
23. eat ate eaten
24. fall fell fallen
25. feed fed fed
26. feel felt felt
27. fight fought fought
28. find found found
29. fly flew flown
30. forget forgot forgotten
31. forgive forgave forgiven
32 freeze froze frozen
33 get got gotten
34 give gave given
35 go went gone
36 hang (up) hung hung
37 have had had
38 hear heard heard
38 hear heard heard
39. hide hid hidden
40. hit hit hit
41. hold held held
42. hurt hurt hurt
43. keep kept kept
44. know knew known
45. lay laid laid
46. lead led led
47. leave left left
48. lend lent lent
49. let let let
50. lie (down) lay lain
51. light lit lit
52. lose lost lost
53. make made made
54. mean meant meant
55. meet met met
56. pay paid paid
57. put put put
58. quit quit quit
59. read read read
60. ride rode ridden
61. ring rang rung
62. rise rose risen
63. run ran run
64. say said said
65. see saw seen
66. sell sold sold
67. send sent sent
68. set set set
69. shake shook shaken
70 shine shone shone
71. shoot shot shot
72. shrink shrank shrunk
73. shut shut shut
74. sing sang sung
75. sink sank sunk
76. sit sat sat
77. sleep slept slept
78. slide slid slid
79. speak spoke spoken
80. spend spent spent
හා...තව තියනො..හෑබෑයි ඔයාලත් මහන්සි වෙලා හෙව්වොත් හොයාගන්න පුලුවන්.මත් english ලිජෙන්ට් කෙනෙක් නෙමෙයි.උඩ වචන වල සිංහල තෙරුම් හොයාගන්න මහන්සි වෙන්න.dictionary කින් තෙරුම් හොයාගන්න පුලුවන්.තව google ට්රන්ස්ලෙට් වලිනුත් පුලුවන් .
එහෙනම්,අදට ඔය ටික තමයි.ඉදිරි පාඩමින් කාල භෙදය ගෑන සවිස්තරාත්මක විස්තර කරන්නම් .මේන්න දෙවෙනි ලිපිය කාල භේදය පිලිබදව සරලව මන් පැහැදිලි කළා.කියවලා බලන්න visit-2page
Please,like our page ⬇
මේම පාඩම් බලන ගොඩක් දෙනා මගෙන් pdf(ebook)ආකාරයට ලිපි download කර ගැනිමට විමසයි.ඒ නිසා මන් කියලා දෙන්නම් තමන් භාවිතා කරන දුරකථනයෙ සම්මතයක් ලෙස එන google chorme browserය මගින් මෙම පාඩම් pdf ලෙස save කර ගන්න විදියක්.සත පහක් ඩේටා යන්නෙ නෑ...පහත විදියට කරන්න
*browserයේ ඔය උඩම අයිනෙ තියෙන තිත් තුන ඔබන්න.
*එ වැටෙන menu එකෙ Print කියලා එකක් ඇති.ඔබන්න
*එකේ කහ පාට රවුම් button එකක් ඇති.ඒක ඔබන්න.පස්සෙ සෙව් කරන්න ඕන තැන select කරලා Save කරන්න.
ඔයාලගෙ අදහස් පහතින් අපට යොමු කරන්න.
ශ්රී ලංකිකයෙනි,
අපගේ facebook පිටුව
කරුනාකර,පහත ලයික් බටනය ක්ලික් කර අප වෙනුවෙන් සහාය දක්වන්න.අපගේ අඩුපාඩුවක් පවතිනම් පිටුව හරහා අප දැනුවත් කරන්න.
Menu
- Automobile lessons 48
- C# සිංහලෙන් 1
- Computer 22
- ebook 3
- English Lessons 12
- Games 5
- Geography 8
- Illustrator Lessons 5
- Info 50
- Mobile(Apps/Tricks) 15
- Movies review 3
- Movies(Hollywood) 3
- Network පාඩම් මාලාව 44
- Photoshop lesson 5
- Science 1
- Technology 5
- Tricks 15
- Vehicle Industry 9
- තාරකාවිද්යා ලිපි 43
- පිටසක්වළ කතා 7
- වෙබ් අඩවි සංවර්ධන පාඩම් 3