C# සිංහලෙන්ම පාඩම් සෙට් එකක්. මටත් හිතුන C# තනියම ඉගෙන ගන්න ඕන කියල. මගේ ලග තිබිල විජය පරිගණක සගරාවෙ C# පාඩම් මාලාවෙ සේරම පාඩම් ටික හම්බුනා.ඉතින් මමත් නිකම් ඉන්න වෙලාවට බලන්න කියලා ඒ කොල ටික scan කරල pdf කරගත්ත. ඉතින් …