-->

C# සිංහලෙන්ම පාඩම් සෙට් එකක්.



මටත් හිතුන C# තනියම ඉගෙන ගන්න ඕන කියල.  මගේ ලග තිබිල විජය පරිගණක සගරාවෙ  C# පාඩම් මාලාවෙ සේරම පාඩම් ටික හම්බුනා.ඉතින් මමත් නිකම් ඉන්න වෙලාවට බලන්න කියලා ඒ කොල ටික scan කරල pdf කරගත්ත. ඉතින් අපිට තනියම කාල පුරුද්දක් නෑනෙ (දැනුම විතරයි හරිද බොලව්) ඒක හින්ද  පහල තියෙන සබැදියන්ගෙන් ඔයාලටත් පුළුවන් ඒ පාඩම් ටික බාගන්න. 


(සබැදියන් තුනට අපු traffic වැඩි නිසා dropbox මගින් තාවකාලිකව අවලංගු කර ඇත. තවත් දින කීපයකින් උත්සහ කර බලන්න.)

දැඩි ඉල්ලීම පරිදි ඉහත කොටස් තුන mediafire වලට upload කරන ලදි.පහත සබැදියන්ගෙන් බාගන්න..



ෆෙස්බුක් පෙජ් එකටත් ලයික් එකක් දාන්න..

Related Posts

Post a Comment