-->

ENGLISH ඉගෙනුම(2වෙනි පාඩම)

ඔන්න 2වෙනි පාඩම ගෙනාවා.අද කියල දෙන්නෙ Tense ගැන...කාල භෙදය මෙහි සරල තෙරුමයි.

 අද වැඩි විස්තරයක් නැතිවම සරලව මන් කියලා දෙන්නම්.කිහිපසරයක් බලලා තෙරුම් ගන්න උත්සාහ කරන්න .

English Grammar වල tence(කාලය) ප්‍රධාන වශයෙන් 3ට බෙදා දක්වන්න පුලුවන්.
     1.present 
     2.past
     3.future

මෙම කොටස් 3 නෙන්ම තවත් උප කොටස් 4 බැගින් බෙදන්න පුලුවන්.
    1.Present
           *simple present
           *present continuous
           *present perfect
           *present perfect continuous

    2.Past
           *simple past
           *past continuous
           *past perfect
           *past perfect continuous

     3.Future
           *simple future
           *future continuous
           *future perfect
           *future perfect continuous

හරි..මෙම වාක්‍යය ගොඩ නැගිමෙදි අප බහුලව භාවිතා කරන්නෙ කර්තෘ කාරක ක්‍රමයයි.(active voice-මෙ පිලිබඳ ඉදිරි පාඩම් තුලින් ගෙනෙමු )මා ඔබගෙ දැනුම වැඩි කිරිමට කර්මකාරක(passive voice) වාක්‍යය ගොඩනැගිම ද මෙම පාඩමට එක් කර ඇත.

අපි මුලින්ම කතා කරන්නෙ වර්ථමාන (present tence) ගැනයි.


01.Present-

ඔව්,වර්ථමාන කාලයෙ උප කොටස් තුලින් වාක්‍යය ගොඩ නැංවෙන අයුරු පැහැදිලි කිරිම මුලින්ම විස්තර කරමු .

       1.Simple present
        දිනපතා,සතිපතා,මස්පතා ආදි වශයෙන් සිදුකරන           සිදුවෙන දෙ මෙහි සරල අදහසයි
            (මෙහි පලමු පින්තුරය කර්තෘකාරක වාක්‍යය ගොඩනන්වන සුත්‍රය වන අතර,දෙවෙනි පින්තුරය කර්මකාරක වාක්‍යය ගොඩනැගෙන සුත්‍රය වෙයි.)
         
     
                   
 
                   

           
       2.Present Continuous
           දැනට කරමින් හෝ කෙරෙමින් පවතින දෙවල් ප්‍රකාශ කීරිම

                 




       3.Present perfect
        මෑත අතිතයෙ කළ හෝ සිදු වු දෙයක ප්‍රතිපලය දැක්විම






        4.Present perfect continuous
          අතිතයෙ සිට මෙ දක්ව කරමින් හො කෙරෙමින් පවතින දේ( කර්තෘකාරක පමනක් වාක්‍යය ගොඩනැගිමෙදි භාවිතා වේ.)








02.Past-අතිතය
        1.Simple past
          අතිතයේ සිදු වු හා සිදු කළ දේ




         2.Past continuous
           අතිතයෙ සිදු කරමින් හෝ සිදුවෙමින් පැවතුන දේ





         3.Past perfect
            අතිතයෙ යම් කාලසිමවක් වන විටසිදු කර හො සිදු වි අවසාන වු ක්‍රියා




         4.Past perfect continuous
             අතිතයෙ යම් අවස්තාවකට පෙර පටන් ගෙන එම කතා කරන අවස්ථාව දක්වාකරගෙන එන ලද දේ
( කර්තෘකාරක පමනක් වාක්‍යය ගොඩනැගිමෙදි භාවිතා වේ.)





03.Future-අනාගතය
        1.future continuous
            ඉදිරි කාලයෙ කරමින් හෝ කෙරෙමින් පවතින දෙ
( කර්තෘකාරක පමනක් වාක්‍යය ගොඩනැගිමෙදි භාවිතා වේ.)


     
        2.Simple future
           ඉදිරි කාලයෙ සිදු කරන හො සිදු වන දේ

                      



        3.Future perfect
           ඉදිරි කාලයෙ එක්තරා ඉලක්ක අවස්ථාවක් වන විට සිදු කර සිදු වි අවසාන වන දේ




        4.Future perfect continuous
            අතිතයෙ සිට කෙරෙමින් පැවත අනාගතයෙ යම් කාල සිමාවකදි අවසාන වන දේ( කර්තෘකාරක පමනක් වාක්‍යය ගොඩනැගිමෙදි භාවිතා වේ.)




ok,අදින් මෙතනින් ඉවර කරනො.ඉදිරි පාඩමකින් මේ ගැන තවදුරටත් සංක්ෂිප්තව කියලා දෙන්නම්.

තුන් වෙනි පාඩම බැලිම සදහා මේය මත ක්ලික් කරන්න(3 පාඩම-මුලික ඉංග්‍රිසි ලිවිම හා කියවිම/ප්‍රයොගික)


මේම පාඩම් බලන ගොඩක් දෙනා මගෙන් pdf(ebook)ආකාරයට ලිපි download කර ගැනිමට විමසයි.ඒ නිසා මන් කියලා දෙන්නම් තමන් භාවිතා කරන දුරකථනයෙ සම්මතයක් ලෙස එන google chorme browserය මගින් මෙම පාඩම් pdf ලෙස save කර ගන්න විදියක්.සත පහක් ඩේටා යන්නෙ නෑ...පහත විදියට කරන්න

*browser ඔපන් කරලා ඔය උඩම අයිනෙ තියෙන තිත් තුන ඔබන්න.
*එ වැටෙන menu එකෙ Print කියලා එකක් ඇති.ඔබන්න
*එකේ කහ පාට රවුම් button එකක් ඇති.ඒක ඔබන්න.පස්සෙ සෙව් කරන්න ඕන තැන select කරලා Save කරන්න.

(english grammar බුක් කිහිපයක් මන් දම්මා.මේවා තියෙන්නේ සිංහලෙන් නම් නෙමෙයි පුතෝ.අව්ලක් නැ.අරන් බලන්නකො. මේ නිල් පාට බටන් එක ඔබන්න. Grammar book)

මේම පාඩම් facebook තුල share කිරිමට පහතින් පෙනෙන button ය ඔබන්න.

Related Posts

Post a Comment