-->

English lesson - Foundation Level





න්න එහෙනං වැඩේ පටංගමු...


                             “Foundation Level” එකට පැය බැගින් ‍වන Video Clip 4ක් තියෙනව. (හපොයි එතකොට පැය 4ක් කට ඇරගෙන ඉන්න ඕනෙද?)


අනේ නෑ හැම Lesson 1ක්ම විනාඩි 5ක් වගේ කාලයක් තමයි තියෙන්නෙ.... එහෙම කොටස් 8ක් විතර එක Video 1කක තියෙනව. ඕයාලට කැමති විදියට කාලය බෙදාගෙන බලන්න... මොකද School ගියා වගේ කන මිරිකන්න මම නම් පස්සෙන් එන්නෙ නෑ..... තමන්ට කැමතිනම් සුදුසුනම් Download කරල බලල ඉගෙන ගන්න. එපා නං........ ආ... ඒත් ඉගෙන ගන්න..... මොකද අපි මැරෙනකම්ම ඉගෙනගන්න අයනෙ. මැරෙන්නෙත් ඉගෙනගෙන......


*ඔන්න පළවෙනි Video Clip එක (Format MKV , Size 151MB , Time 58min )




Mediafire Download -:





*ඔන්න දෙවනි Video Clip එක (Format MKV , Size 90MB , Time 58min)





Mediafire Download -:
English Foundation Level - 2.mkv.001 File size: 50.00 MB

English Foundation Level - 2.mkv.002 File size: 40.00 MB

මේ File දෙක අමුනගන්න HJ Splitter Software එක භාවිතා කරන්න.
HJ Splitter භාවිතා කරන ආකාරය  දැන ගන්න මෙතනට යන්න http://atoztalk.blogspot.com/




*ඔන්න තෙවැනි Video Clip එක (Format MKV , Size 77MB , Time 58min)



Mediafire Download -:
English Foundation Level - 3.mkv.001 File size: 50.00 MB

English Foundation Level - 3.mkv.002 File size: 27.00 MB




*සිව්වැනි Video Clip එක (Format MKV , Size 89MB , Time 50min)
 
Mediafire Download -:



Related Posts