-->

English ලන්තයට යන්න සිංහ‍ල පාර.(lesson Videos)


    ලංකාවෙ ඉන්න සිංහල අපි බොහෝ දෙනෙක්ට තිබෙන පොදු ගැටලුවක් තමයි English. ඔයත් පොඩි කාලෙ ඉදන්ම ටොකු පාරවල් කකා English වලට Class යන්න ඇති හැබැයි පලක් උනේ නෑ නේද? ඔන්න එහෙනම් මම Blog 1kee දාන post උපකාරකරගෙන මේ සැරේනම් ගොඩ යන්න උපරිම Try එක දෙන්න.

මේ Post 1න් Help කරන්නෙ English ඉ‍ගෙන ගන්න කට්ට කන කස්ටියට තමයි...... වැඩිය පැහැදිලි කිරීම් මොකටද,  

   ඔන්න Sakvithi Ranasingha ගෙ Video Lesson ටික කැමති කෙනෙකුට Download කරගන්න පුලුවන්වෙන්න කියල Upload කලා. (ඔක්කොම Full CD 8 ක් තියනව. මම CD එකක් 60 MB වෙන විදියට Mkv Format එකෙන් Rip කරල Upload කරලා තින්නේ.)


CD1-Download
CD2-Download
CD3-Download
CD4-Download
CD5-Download
CD6-Download
CD7-Download

 * Extract කිරමේදී ඇතිවෙන ගැටළු වලට විසදුම හා ක්‍රියාමාර්ග :

0)"Win RAR" Software 1ka Mulinma Install Karaganna.

1) Denata Downoad Karala Thiyena Sakvithige Files Thiyenawanam. Poddakata Eee Tika Wena Folde 1ka kata Daana..

2)Aluthnma CD No5 Hee Parts 6yama Compleate Download Karanna.

3)Parts 6ma 1ka Folder 1kakata Daanna.

4)Parts 6ma Same name 1k Saha Parts Numbers 1,2,3,4,5,6, Yana Piliwelata Thibiya Uthui. (Bohoodurata Download Karana Files wala Name Wenas Wenna Widiyak Nehe.)

4) Now Extract Karanna.. 

5) Thawamath Next Parts 1ka Illala Err MSG 1ka Enawanam Illana Parts 1ka Hoyala Denna..

6)Mama Kiyapu Tika Hariyata Koloth Work 1ka Ok Wei. But Problem 1ka Newathath Enawanam. Err MSG 1ka Print Screen 1k Gahala Mata Email Karanna..

එහෙනම් ඔච්චර යි .ඉදිරියට තවත් english lesson දානෝ .share Now

Related Posts