-->

Adobe illustrator Lesson 04

අදත් ගෙනවේ illustrator 4වෙනි  පාඩම...ඔයගොල්ලො දන්නවා ඇතිනෙ illustrator භාවිතා කරන්නෙ කොහොමද කියලා..පහුගිය කාලප තුනකදි ඉදිරිපත් කල විඩියෝ ටික බලලා මෙකත් බලන්න.නැත්තම් තෙරුම් ගන්න ටිකක් අපහසුයි.මේ පින්තුරය උඩ ක්ලික් කරලා එන වින්ඩො එකේ තප්පර 5 ඉදලා Skip Ad ක්ලික් කරලා විඩියෝව වෙත යොමු වෙන්න පුලුවන්..කොහොමත් විඩියෝ එකේ විදියට ඔයගෙ අතුරුමුහුනත මත ක්‍රියාකාරකම් කරන්න.එතකොට තෙරුම් ගැනිම,මතකයේ තිබිම වැඩි ඇ..එනම් කතා ඇති.මෙන්න විඩියෝව
Artboard management 

5වෙනි පාඩමට - Next

3වෙනි පාඩමට Previous බටනය ඔබන්න.

Related Posts

Post a Comment