-->

RAR Files වල මුරපද(Passwords) හැක්‌ කරමු.(Recovery)


 මේ වැඩෙත් අලුත්ම වැඩක්‌. මොකෝ දන්නවද මේක හමෝටම ප්‍රශ්නයක්‌. මේක ඇවිල්ලා හැකිංග්ම නෙමෙයි. රිකවර් කිරීමක්‌. හැබැයි පාස්‌වර්ඩ් එකනම් හම්බවෙනව. ඕගොල්ලොත් උත්සහා කරන්න. ඔය සමහර සයිට් වලින් දෙන රාර් ෆයිල් වල පාස්වර්ඩ් තියනවනෙ. ඒවා මේකෙන් හොයාගන්න පුළුවන්.


වැදගත්:මෙය වැඩි කාලයක්‌ ගන්න අතර,සමහර අවස්‌ථා වලදී මුරපදය සොයා ගත නොහකිවනු ඇත.මෙහි සාර්ථකත්වය 95% පමණ වේ

Related Posts