-->

BULLY ANNIVERSARI Android game නොමිලේ බාගත කරන්න

💥ඕං කාලෙකින් අදත් ගේමක් ගෙනාවා💥
මේකත් හැබැයි ටිකක් පරණ ගේමක්. ඒවුනා ft.
(මහාචාර්යවරු කියවීමෙන් වළකින්න.)

🤜BULLY ANNIVERSARI EDITION🤛

මේක rockstar game එකක්. Rockstar game ගැන ඉතිං ආයෙ කියන්න ඕනෙ නෑනෙ.
😁කමක් නෑ මම දැන් ටිකක් විස්තර කරන්නම්.😁

👊මෙය open world ක්රියාකාරී වික්රමාන්විත ක්රීඩාවක්. Player කැරලිකාර ජිමී නම් වේ.

👊දිවීම , පැනීම , පිහිනීම , වාහන පැදවීම වැනි ක්රියාවන්වල නිරත විය හැකි ය.

👊සතුරන් හට පහර දීම හා ආයුධ භාවිත කල හැකි ය.

👊මෙහි වාහන , ස්කේට්බෝඩ් , ස්කූටර් පාපැදි , gocart වැනි ඒවා පැදවිය හැකි ය.

👊අපට පන්තිවලට සහභාගී විය හැකි ය. සෑම පන්තියකදීම අපට විශේෂ කාර්යයක් පැවරෙනු ඇත. උදා:-සත්ව අවයව කැපීම , කැසීම ඇති වන කුඩු නිර්මාණය කිරීම.

👊ඔන්න ඉතිං අපේ තනිකඩ සෙට් එක කැමතිම දේකුත් පුලුවන්. 💖එහි චරිතක් සමඟ ආදර සබඳතාවක් ඇති කරගැනීම.😘💖සිප ගන්නත් වෙනවා bro🤣

👊වැඩිදියුණු කරන ලද graphics ආලෝකකරණය හා ප්රතිනිර්මාණය කරන ලද පාලනයන් ඇතුලත් වේ.

✌OFFLINE✌
✌1 GB RAM +✌
✌apk file - 43 mb✌
✌data file - 1.96 GB✌

Data file එක phone memory > android > obb file එකට extrack කරන්න.

ඕනෙ කස්ටිය බාගන්නකො.
download link 👇👇👇👇

https://rexdlfile.com/index.php?id=bully-anniversary-edition-apk


Related Posts