-->

MCUඑක කියන්නෙ මොකක්ද

අද ලිපිය marvel universe එකට අලුත් අයට උදව්වක් විදිහට තමයි දාන්නෙ.(පෝස්ට්එක ඉවරවෙනකම්ම කියවන්න)



ඒවගේම Marvel film බලන්න ඕනෙ පිළිවෙල හොයන අයටත් මේක වැදගත් වෙයි කියලා හිතනවා.
Download link නම් දැම්මෙ නෑ.Torrent වල ඕන දෙයක් තියෙනවා.direct download කරන අයට
01.hdpopcorns
02.pahe.in
03.psaripsdotcom
වගේ site තියෙනවනෙ.

එහෙමනම් කතාවට බහිමු.

--------------------------------------------------------------------------------
1) MARVEL CINEMATIC UNIVERSE:(MCU / MARVEL STUDIOS)
-------------------------------------------------------------------------------
අපි දැන් බලන ප්‍රධාන Marvel film අයත් වෙන්නෙ mcu එකට.MCU film නිෂ්පාදනය කරන්නෙ Disney ආයතනයේ Marvel studioඑක මගින්.marvel films වල සැබෑ ආරම්භය තමා mcuඑක.MCU films බලනවනම් අනිවාර්ය‍යෙන්ම මේ films + Tv series listඑකේ පිලිවෙලට බලන්න.👇👇

• Captain America: The First Avenger

• Agent Carter (seasons one and two)

• Agent Carter (one-shot — Iron Man 3 DVD)

• Iron Man

• Iron Man 2

• The Incredible Hulk

• A Funny Thing Happened On The Way To Thor’s Hammer (one shot captain america first avenger DVD)

• Thor

• The Consultant (one-shot — Thor DVD)

• Avengers

• Item 47 (one-shot — Avengers DVD)

• Iron Man 3

• All Hail the King (one-shot – Thor: The Dark World)

• Agents of Shield (season one: episodes 1 — 7)

• Thor: The Dark World

• Agents of Shield (season one: episodes 8 — 16)

• Captain America: The Winter Soldier

• Agents of Shield (season one: episodes 17 — 22)

• Guardians of the Galaxy

• Guardians of the Galaxy Vol. 2

• Daredevil (season one)

• Agents of Shield (season two: episodes 1 — 19)

• Avengers: Age of Ultron

• Agents of Shield (season two: episodes 20 — 22)

• Ant-Man

• Jessica Jones (season one)

• Daredevil (season two)

• Agents of Shield (season three: episodes 1 — 19)

• Doctor Strange

• Captain America: Civil War

• Agents of Shield (season three: episodes 20 — 22)

• Luke Cage (season one)

• Agents of Shield (season four: episodes 1 - 8 )

• Agents of Shield: Slingshot (web series)

• Agents of Shield (season four: episodes 9 — 22)

• Iron Fist (season one)

• The Defenders (season one)

• Spider-Man: Homecoming

• Inhumans (season one)

• The Punisher (season one)

• Runaways (season one)

• Black Panther

• Jessica Jones (season two)

• Agents of Shield (season five, episodes 1 — 19)

• Cloak and Dagger (season one)

• Luke Cage (season two)

• Thor: Ragnarok

• Avengers Infinity War

• Agents of Shield (season five, episodes 20 - 22)

• Ant-Man and The Wasp

මේ movies තමයි දැනට release වෙලා තියෙන සේරම MCU films සහ TV Series ටික.

--------------------------------------------------------------------------------
2) FOX STUDIO MOVIES
--------------------------------------------------------------------------------
X-men film series එක අයිති වෙලා තිබ්බෙ 20th century fox සමාගමට.ඒකනිසා x-menල සහ FANTASTIC4 කණ්ඩායම Disneyලගෙ MARVEL STUDIOS එක කරපු මෙතෙක් ආව mcu film වලට කිසිම සම්බන්ධයක් නෑ.

X-men storyඑක Release dates පිලිවෙලට බලන්න.නැත්තම් පැටලෙනවා.මේ තියෙන්නෙ X-men film listඑක.👇

• X-Men
July 14, 2000

• X2
May 2, 2003

• X-Men: The Last Stand
May 26, 2006

• X-Men Origins: Wolverine
May 1, 2009

• X-Men: First Class
June 3, 2011

• The Wolverine
July 26, 2013

• X-Men: Days of Future Past
May 23, 2014

• Deadpool
February 12, 2016

• X-Men: Apocalypse
May 27, 2016

• Logan
March 3, 2017

• Deadpool 2(මේක බලන්න කලින් Green lantern, Xmen origins wolverine, Batman films අනිවාර්යයෙන්ම බලලා තියෙන්න ඕනෙ😁)
May 18, 2018

මෙතෙක් ආව Fantastic4 film තුන👇

• Fantastic Four
Jul 8, 2005

• Fantastic Four: Rise of the Silver Surfer
Jun 15, 2007

• Fantastic Four
Aug 7, 2015

ගිය අවුරුද්දෙ Disney ආයතනය විසින් FOX studioඑක මිලදී ගත්තා.ඒ නිසා x-menලා සහ Fantastic-4 කට්ටිය disneyලගෙ Marvel studios එකෙන් 2019න් පස්සෙ අලුතෙන් ආරම්භ කරනවා.ඊටපස්සෙ මෙතෙක් තිබුණ Fantastic4 සහ X-men යන දෙකම අතීතයක් විතරයි.ඊටපස්සෙ එන්නෙ අලුත් actorsලා ඉන්න අලුත්ම X-men සහ Fantastic4 film.එතකොට කොහොමද කොමික්වල වගේම ඉදිරි filmවලදි Avengersල එක්ක Fantastic4 , X-menල එකතුවෙලා වැඩ කරද්දි.

--------------------------------------------------------------------------------
3) SONY'S MARVEL MOVIES
--------------------------------------------------------------------------------

Sony spider-man movies:-

Sony සමාගමේ Colombia pictures එකෙන් තමයි මේ Spider-man films කලේ.ඉතින් විවිධ කාරණා නිසා ආයෙ මේ films එන්නෙ නෑ.

• Spider-Man
May 3, 2002

• Spider-Man 2
Jun 30, 2004

• Spider-Man 3
May 4, 2007

• The Amazing Spider-Man
Jul 3, 2012

• The Amazing Spider-Man 2
May 2, 2014

SONY'S UNIVERSE OF MARVEL CHARACTERS (SUMC movies) :

මේ තමයි SONY සමාගම ආරම්භ කරපු අලුත් සිනමැටික් යුනිවර්ස් එක.මේක තාම ආරම්භ කලා විතරයි.ඒකනිසා මේ යුනිවර්ස් එකට දැනට අයිති එක filmඑකක් විතරයි.

• Venom 2018

ඒත් ඉස්සරහට SUMCඑකෙන් Morbius the living vampire , Kraven the Hunter film නිකුත් කරන්න නියමිතයි.

-------------------------------------------------------------------------------
4) OTHER FILMS:
-------------------------------------------------------------------------------
මේ list එකේ තියෙන ෆිල්ම්ස් නම් ගොඩක් පරණයි.මේවා විවිධ සමාගම් වලට අයිතිවෙලා තිබුණත් දැන් හල්ක් හැර listඑකේ අනෙක් චරිතවල චිත්‍රපට අයිතිය MARVEL STUDIOSඑකට ලැබිලා තියෙන්නෙ.

• Howard The Duck
Aug 1, 1986

• Blade
Aug 21, 1998

• Blade II
Mar 22, 2002

• Daredevil
Feb 14, 2003

• Hulk
Jun 20, 2003

• The Punisher
Apr 16, 2004

• Blade: Trinity
Dec 8, 2004

• Elektra
Jan 14, 2005

• Man-Thing
Apr 21, 2005

• Ghost Rider
Feb 16, 2007

• Punisher: War Zone
Dec 5, 2008

• Ghost Rider: Spirit of Vengeance
Feb 17, 2012


--------------------------------------------------------------------------------
90'ගණන් වලදි මාවල් සමාගම බංකොලොත් වුණ නිසා තමන්ගෙ ජනප්‍රිය චරිතවල චිත්‍රපට අයිතිය(Live action rights) විවිධ සමාගම්වලට විකුණන්න වුනා.ඒකනිසා තමයි,
• X-men, Fantastic4 වගේ චරිත FOX සමාගමට,
•Spider-man, Venom වගේම තවත් 600ක් විතර චරිත Sony සමාගමට,
•Hulk ඇතුලු ගොඩක් චරිත Universal සමාගමට
සහ තවත් චරිත විශාල ප්‍රමාණයක් වෙනත් සමාගම් වලටත් අයිති වුණේ.

ඒත් 2008දි තමන්ට අයිතිවෙලා තිබුණු චරිත වලින් MARVELසමාගම, MARVEL CINEMATIC UNIVERSEඑක ආරම්භ කරනවා.2009දි ඩිස්නි සමාගම විසින් මාවල් සමාගම ඩොලර් බිලියන 4ක් වැනි මුදලකට මිලදී ගන්නවා.කාලයත් එක්ක චරිත විකුණද්දි තිබුණු කොන්දේසි නිසා අනෙකුත් සමාගම් වලට දීල තිබ්බ චරිත කිහිපයකම Live action අයිතිය නැවතත් Marvel studioඑකට ලැබෙනවා.ඒවගේම 2012 Amazing spider-man filmඑකේ අසාර්තකත්වයත් සමඟ Sony සමාගම විසින් Spider-man චරිතය කොන්දේසි සහිතව MCU එකට යොදාගැනීමට අවසර දෙනවා.(ඊටපස්සෙ Homecomingඑකෙන් Spider-man ඇත්තම ගෙදරට එනවා)

පහුගිය අවුරුද්දෙ Disney සමාගම විසින් Fox සමාගම ඩොලර් බිලියන 71.3ක් වගේ අතිවිශාල මුදලකට හොලිවුඩ්එක තුල සිදුවූ විශාලතම ගනුදෙනුවද කරලා X-men ,Fantastic4 සහ ඒ සම්බන්ධ අනෙක් චරිතවල අයිතිය ලබාගන්නවා.ඒකනිසා 2019න් පස්සෙ ඒ චරිතත් අලුත් film වලින් MCUඑකට එනවා.💪
එහෙනම් ඕක තමයි කතාව.

ඉතින් අද postඑක Marvel film ලිස්ට් එකක් විදිහට දුන්නා.අලුතෙන් marvel films බලන කට්ටියට මේ postඑක උදව්වක් වෙයි කියලා හිතනවා.නොබලපු films ලිස්ට් එකේ තිබ්බනම් ඒවත් බලන්න.

ඊලඟ කොටස - Marvel ආයතනයේ පුනරාගමනය

Related Posts