-->

Adobe Illustrator Lesson 01

අද ගෙනාවේ Adobe Illustrator ගැන.අද හදුන්වාදිමක් පමනයි.මෙකෙන් illustrator ගැන මුලික කරුනු විග්‍රහා වෙනවා.ඔයගොල්ලො දන්නවා ඇතිනෙ..මන් මේ ගැන පාඩම් කිහිපයක් තුලින් ඔයාලට කියලා දෙනවා.හැබැයි විඩියෝ එකක් තමයි තියෙන්නෙ..සුද්දෙක් හදපු එකක්.එත් තෙරේනවා ඕනැම කෙනෙකුට...ඩව්න්ලොඩ් කරලා බලන්නත් පුලුවන්.කැමති නම් ඔන්ලයින් බලන්න.පහල පින්තූරය උඩ ක්ලික් කරන්න.

                        
01.Introduction Video


2වෙනි පාඩම බැලිම සදහා Next බටනය ක්ලික් කරන්න


Related Posts

Post a Comment