-->

04.මොනවද මේ Duplex Communication?

මොනවද මේ Duplex Communication
  • Duplexඑක වර දෙපැත්තටම data යැවීම හා ලබාගැනීම කළහැකිනම් ඒක Duplex Communication එකක් කියල කියනව. Full-duplex කියන්නෙත් මේකටම තමයි.

  • Half-duplexඑක් වරකදී එක් පැත්තකට පමනක් data transmit කරන එකට කියනවHalf-duplex කියල. (වෝකි ටෝකි එක හොද උදාහරනයක්)

  • Simplex communication:සැම විටම එක පැත්තකට පමනක් data transmit කරනවනම් ඒකට කියනව Simplex communicationඑකක් කියල.
    

Related Posts

Post a Comment