-->

PLAY STORE එකේ සල්ලිවලට තියෙන APPS, සල්ලි නොදී නිකන් ගමුද….?

Direct Download From Play Store For FREE)




මුලින්ම මේ App එක Download කරගන්න.
link 2
දැන් ඉතින් ඕක Download කරලා Install කරලා Open කරා කියලා වැඩක් වෙන්නේ නෑ……
ඔයා මුලින්ම කරන්න ඕනා Playstore Open කරගන්න එක
ඊට පස්සේ Paid Apps වලට ගිහිල්ලා ඔයාට ඕන App එක තෝරන්න.
දැන් ඒ Page එකේ තියෙන Share කියන එක Click කරන්න.
Share කරන App එක විදියට අපි කලින් Download කරලා Install කරපු FreeStore App එක දෙන්න.
දැන් ඒ App එකේ කොළ පාටට Download Button එක පෙන්නයි.දැන් ඒක Click කරලා Download කරගන්න.
ඔයා Download කරපු App එක phone එකේ Internal Memory එකේ MyApk කියන Folder එකේ ඇති.

Related Posts