-->

දැනුම්දීමයි...

අයුබොවන් යලුවනේ.
ඔන්න සුභ ආරන්චියක් කියන්න තියනො.😀මේදා පාර ඔයගොල්ලන්ට අලුත් ලිපි විශාල ප්‍රමනයක් ගෙන්න අපි හිතන් ඉන්නෙ..හැබැයි මේක කොල්ලොන්ට තමා ගොඩක් වටින්නෙ.එහෙම කිව්වට කෙල්ලොන්ටත් වටිනො.එක තමන් පතන විදිය අනුව.....මේදා සැරේ ගෙන්නෙ මෝටර් කාර්මික අංශයෙන් ලිපි සමුදායක්.ඇත්තෙන්ම මේ සදහා පුර්ණ නිර්මාණ දායකත්වය සපයන්නේ චන්ද්‍රසිරි ජයවික්‍රම මහාතා විසින්..මේ මහාත්මා විසින් සම්පදනය කල කර්මික ලිපි සමුදය ඔබ වෙත ගෙන එමින් නව ලොවට පිවිසෙන තරුණ කැලට ජවයක් මෙන්ම රටක් වශයෙන් සංවර්දිත රටක් වශයෙන් ලොකයා අප පිලිගැනිමට පුලුවන් ස්ථීර අනාගතයක් ගොඩනැගිමට පුලුවන් මිනිසුන් බිහි කිරිම අප කාගෙත් උත්සහායයි.ඒ සදහා අවශ්‍ය මොටර් කර්මික දැනුම ලබා දිමට ජයවික්‍රම මහාතා මෙන්ම ලිපි ඔබ වෙත ප්‍රචාරය කරන මගේද අදිටනයි.එසෙනම් ඉදිරි ලිපි තුලින් දැනුම රැගෙන එය අපගේ සියලු දෙනටම සන්නිවෙදනය කිරිම ඔබගෙද යුතුකමකි.
අප අඩවිය විසින් කෙදිනවත් අර්ථික ලාභ පතා යොමු නොවන අතර එය අඩවියේහි රැදෙන සියලු දෙනා මතකයේ තබාගන්න.

ස්තුතිය 
මෙයට තිවංක/sinhalahubeditor

Related Posts

Post a Comment