-->

කැඩිලැක් මෝටර් රථ ඉතිහාසය




නිව්යෝර්ක් හි මූලස්ථානය පිහිටි කැඩිලැක් විලියම් මර්ෆි( William Murphy),ලෙමුඑල් බෝවන්(Lemuel Bowen)හා හෙන්රි එම් ලේලන්ඩ්(Henry M. Leland)විසින් 1902 දී ආරම්භ කරන ලදී.සමාගමේ කාල සටහන තුල අභියෝගයන්ට මුහුණදුන් ලකැඩිලැක් ඉතිහාසය ඉතා රසවත්ය.ෆෝඩ් සහ ඔහුගේ ආයෝජකයින් අතර ඇති වූ ආරවුලක් මත එම සමාගම වසා දැමීමට බල කරන විට හෙන්රි ෆෝඩ් මෝටර් සමාගමේ ඉතිරිය විසින් මෙය පිහිටුවන ලදී. ෆෝර්ඩ් සමාගමේ වත්කම් ඈවර කිරීමට එහි ඉංජිනේරුවන්ට ලැමුඑල් බෝවන් සහ විලියම් මර්ෆි (ෆෝඞ් සමාගමේ මූල්ය බැංකු කරුවන්) නියෝග කර තිබේ.සමාගමේ ලාංඡනය, ඉතිහාසය සහ නවතම මාදිලියේ ගැන වැඩිදුර දැන ගැනීම සඳහා තවදුරටත් කියවන්න.

ඉංජිනේරු (හෙන්රි එම් ලේලන්ඩ්) සමාගමේ ඔහුගේ තනි සිලින්ඩර් එන්ජින් භාවිතා කර වාහන නිෂ්පාදනය කිරීමට ඒ‌ත්තුගැන්වූ අතර එන්ජිම පරීක්ෂා කිරීම සහ වැඩ කිරීමට ඔප්පු වූ පසු හෙන්රි එම් ලේලන්ඩ්,අර්නඩ් මර්ෆි ගේ හා බෝවන් විශ්වාසය අනුව නව සමාගම කැඩිලැක් මෝටර් රථ සමාගම ලෙස නම්න් උපත ලැබීය.මෙම සමාගම 1701 දී ඩෙට්රොයිට් නිර්මතෘ ප්‍රංශ ගවේෂකයෙකු නමින් නම් කරන ලදී.

වැඩි කල් යන්න කලින් එහි ආරම්භයන් පසු කැඩිලැක් පළමු මෝටර් රථ වන Tonneau හා Runabout හඳුන්වා දෙන ලදී. මෙම වාහන horseless මැදිරි වර්ගයක් වූ අතර ලේලන්ඩ් තනි සිලින්ඩර් එන්ජින් විසින් බලය සපයන ලදී.නමුත් Ford Model A බලන විට ඇදහිය නොහැකි  තරම් සාර්ථක විය.සමාගම ඇමරිකානු මෝටර් රථ සඳහා විශාල දායකත්වයක් නව සොයා ගැනීම් සහ තාක්ෂණයන් එහි දිගු ගමන ආරම්භ කළේය.

කැඩිලැක් ඉතිහාසයේ වැදගත් සිදුවීම්

1909 දී ජෙනරල් මෝටර්ස් මිලට ගැනීමෙන් පසුව කැඩිලැක් ජෙනරල් මෝටර්ස් හි ප්‍රෙස්ටීජ් අංශය බවට පත් වූ අතර අවමංගල රථ, ගිලන් රථ, ලිමොසීන් රථ ,වාණිජ වාහන සහ ආයතනික වාහන නිෂ්පාදනය කළ්ය.1910 දී සමාගම මෙතෙක් සංවෘත බොඩි රාමු ශෛලිය(closed frame body-style)සමග ඉදි කල ප්‍රථම මෝටර් රථය හඳුන්වා දෙන ලදී,

වැඩි කල් යන්න කලින් කැඩිලැක් ඉලෙක්ට්‍රික් ස්ටාර්ට් සහ හෙඩි ලයිට් පද්ධති සහිත වාහන හඳුන්වා දෙන ලදී.මෙම ප්‍රධාන නවෝත්පාදන නිසා සමාගම ඩේවර් කුසලාන (Dewar Trophy)දෙවරක් දිනා ගැනීමට සමත්විය. මේ වන විට සමාගම පළමු මහා පරිමාණයෙන් සකස්කල V8 එන්ජින් නිර්මාණය සහ වේගයෙන් වියලෙන ඩුකෝ ලැකර් (Duco Lacquer Paints)තීන්ත භාවිතයේ පුරෝගාමී විය.

1930 දී සමාගම බලවත් සහ සුමට අශ්වබල160 ක සහ අඩි රාත්තල් 120 ක ව්‍යාවර්ථයක් සහිත සිලින්ඩරය 16  ක V එන්ජිම පළමුවරට මගී කාර් සඳහා හඳුන්වා දෙන ලදී.1937 දී කැඩිලැක් Lasalle V8 පැයට හැතැප්ම 82 ක නව අධිවේගී වාර්තාවක් පවා තැබූ අතර ඇමරිකාවට පමණක් සන්රෑෆ් ඇති වාහන හඳුන්වා දීමට සමත් විය.

1940 මුල් කාලයේ සමාගම විසින් Hydra-Matic ලෙස හැඳින්වෙන පූර්ණ ස්වයංක්‍රීය ගියර පද්ධති සම්ප්‍රේෂණය සහිත මෝටර් රථ හඳුන්වා දුන් අතර කැඩිලැක් සඳහා ඉතා සාර්ථක කාලයක් විය.

1944 දී කැඩිලැක් Hydramatic Gearbox හා කැඩිලැක් V එන්ජින් විසින් බලගැන්වුණු දෙවැනි ලෝක යුද්ධය කාලය තුළ මහඟු දායකත්වයක් සැපයූ ප්‍රසිද්ධ M-24 යුධ හමුදා භවිතාකරන වාහනය(Tank)නිකුත්කරන ලදී.

1940 අවසන් වන විට සමාගම නව කුඩා හා වැඩි ආර්ථික(economy)හා කාර්යක්ෂම V8 එන්ජිමක් හඳුන්වා කිරීමෙන් අතිරේක දුරක් ගොස් ඇත.1950 දී කැඩිලැක් වසර 23 කට අධික වාර්තාගත මෙම ඉතිහාස කැඩිලැක් වඩාත්ම ජනප්‍රිය හා සැබැවින්ම ඇමරිකානු සිහිනය මෝටර් රථ වන Eldorado හඳුන්වා දෙන ලද අතර වෙනත් නව නිර්මාණ වූ ප්‍රථම ස්වයංක්‍රීය හෙඩ් ලයිට් ඩිමර්(first automatic headlight dimmer/Autronic Eye),signal-seeking automotive radio සහ first wrap-around windshiel ඇතුළත් විය.

1960 දී කැඩිලැක් තවමත් නොනැවතී වාහන කර්මාන්තය සඳහා වැඩි නව්‍යකරණයන් වන ප්‍රථම ස්වයංක්‍රීය රික්තයෙන් ක්‍රියාත්මක වාහන නැවැත්වීමේ තිරිංග නිදහස් කිරීම(first automatic vacuum operated parking brake release),පලමු වරට ඉදිරිපස පෙන්ඩරය මත සවිකරන ලද පැති ආ‌ලෝකකරණය(first sidelights in the front fenders)ස්වයංක්‍රීය වායු සමනය සහ හීටර් පද්ධති,පළමු ඇල හෝ ටෙලස්කෝප් සුක්කානම(first tilt or telescopic steering wheel)ද පවර් ස්ටීරියන් විසඳුමක් ලබාදුන් පළමු මෝටර් රථය සමගින් නව දශකයේ හොඳ ආ‌රම්භයක් ලබාදුන්නේය.

ඇත්ත වශයෙන්ම කැඩිලැක්  සියලු වාහන ආකෘති මත සම්මත පවර් ස්ටීරියන් උපකරණ වැනි නව අංගයන් හඳුන්වාදුන් ප්‍රථම වාහන නිෂ්පාදක බවට පත් විය. 60 දශකය අවසන් වන විට කැඩිලැක් සංවෘත සිසිලන පද්ධතිය(closed cooling system)හඳුන්වාදුන් ප්‍රථම ඇමරිකානු මෝටර් රථ වූ අතර ද්විත්ව සුවපහසුව 40/60 ආසන(dual comfort 40/60 seats)හඳුන්වා දෙන ලදී.

Track Master ලෙස හඳුන්වන ලැබූ computerized rear-wheel skid-control braking system ඉදිරිපත් කළේය.අනිවාර්‍ය ආරක්ෂාව අවශ්‍ය අද කාලයේ භාවිතා වන එයාර් බෑග් අංගයක් වූ air cushion restraint ද ඉදිරිපත් කළේය.ඊට අමතරව 1980 දී කැඩිලැක් ඉලෙක්ට්‍රොනික ඉන්ධන විදුම් ක්‍රම සමන්විත කාර් රථ සහ උත්පේරක පරිවර්තකය (catalytic convertor)පවා හඳුන්වා දෙන ලදී.

90 දශකයේ දී කැඩිලැක් වසරේ දින 365 ම 24/7 පුරාම roadside assistance ක්‍රියාත්මක කල කළ පළමු ඇමරිකානු සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයා විය.

එම වසරේ කැඩිලැක් මැල්කම් බෝල්ඩිරජ් ජාතික තත්ත්ව සම්මානය (Malcolm Baldrige National Quality Award.)දිනාගන්න් ලදී.මීට අමතරව සමාගම එන්ජිම සිසිලන අවශ්‍යතාවයකින් තොරව සැතපුම් 50 ක් දක්වා ධාවනය කල හැක් limp home feature නැමති විශේෂාංග ලක්ෂණය හඳුන්වා දෙන ලදී.කැඩිලැක් එහි වාහන සඳහා පරිපූර්ණ ඉන්ධන බෙදාහැරීමේ සඳහා අද්විතීය ප්‍රේරණ පද්ධතිය නිර්මාණය කළේය.

අද කැඩිලැක් මෝටර් රථ

සමාගම මේ වන විට ලොව පුරා වඩාත්ම ජනප්‍රිය හා හොඳම නිෂ්පාදකයන් එකක් ලෙස පෙනී සිටින අතර වසරේ හොඳම කාරය සම්මානයෙ පස්වතාවක් වතාවක් දිනා ගැනීමට සමත් වී ඇත. එම සමාගම අද මෝටර් රථ වල වැඩි වශයෙන් දක්නට තිබෙන නව තාක්ෂණය හා නව සොයාගැනීම් වලින් හරි අඩකට වඩා හිමිකම් කියයි.ඒ නිසා එය මෝටර් රථය තාක්ෂණය වර්ගයේ මහත් පළිගැනීමක් උසුලයි.

කැඩිලැක් දැන් වසර 100 කටත් වඩා පැරණි වන අතර ඉහළ කාර්යය සාධන වාහන වන සෙඩාන් හා මගී මෝටර් රථ සඳහා නව දශකය ආරම්භයේම සම්මාන පවා දිනාගන්නා ලදී.එපමණක් නොව එය  ජර්මනියේ Nurburgring හි ජනප්‍රිය හා ඉතිහාසගත  7:59:32 ක වාර්තාගත කාලයක් තබමින් ලෝකයේ වේගවත්ම V8 නිෂ්පාදනය සෙඩාන් යන ශීර්ෂය ලබා ඇත.


Related Posts

1 comment

  1. නියමයි එල ආ
    දිගටම කරගෙන යන්න
    😉😃😁

    ReplyDelete

Post a Comment