-->

Facebook account එකක් උස්සමු.(පිශින් )



ම්ම්ම් මොකක්ද  පිශින් කියන්නේ ...
ම්ම් ඒකයි හැක් කිරීමයි අතර තියෙන වෙනස මොකක්ද ඔන්න ඕක ගැන තමයි මේ පෝස්ට් එකෙන් කතා කරන්නෙ.


අපි කතාකරමු පිශින් ගැන.....


ප්‍රධාන ම දේ පිශින් කියන්නේ හැක් කිරීමක් නෙවෙයි ..හැක් කරනව කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි ඒකට progaming languages ඉගෙනගන්න ඕනෙ මුලිනම උදාහරණයක් විදිහට  පයිතන් වගේ language ඉගෙනගන්න ඕනෙ

 පිශින් .සරලවම කිව්වොත් ඒගැන..පිශින් වලින් කරන්නෙ  තව කවුරු හරි කෙනෙක් මුලාවට පත් කරල ඒකියන්නෙ රවට්ටලා එයාගෙන්ම account එකේ user name එකයි password එකයි ගන්න එක .        
ඒකෙන් google account , youtube account ,yahoo ,twiter ,එකී නොකී
ශෝශල් මීඩීයා තොගයකයි  දැනට ඉන්ටර්නෙට් එකත් එක්ක ලින්ක් උන ගේම්ස් , සහ තව මහාපරිමාණ business වල පාස්වර්ඩ් වගේ ඒවත් රවට්ටලා ගන්න පුළුවන් .....



🔉කොහොමද පිශින් කරන්නේ?

¥. මුලින්ම මේ වගේ පිශින් කරන්න ඕනෙ  පිශින් ලින්ක් එකක් ඒ කියන්නෙ අපි ඒ උස්සන්න හදන  account එකේ user  ට යවන්න ඕනෙ ලින්ක් එකක් ඒක හරහා තමයි අපි එයාගෙ user names ,passwords ගෙන්න ගන්නේ.

🔉කොහොමද ඒ ලින්ක් එක හොයාගන්නෙ?

¥.පිශින් ලින්ක්ස් ගන්න වෙබ් සයිට්ස් ගොඩක් තියෙනවා ඒ අතරින් බහුලවම පාවිච්චි කරන දෙකක් තමයි z shadow සයිට් එකටි pilot කියන සයිට් එකයි ඒ දෙකෙනුත් මම හොදම වෙබ් සයිට් එක විදිහට රෙකමන්ඩ් කරන්නෙ z-shadow
වෙබ් සයිට් එක එක යූස් කරන්න ගොඩක්ම ලේසී වෙබ් සයිට් එකක් .
මුලින්ම ඔයා ගිහිල්ලා වෙබ් සයිට් එකේ account එකක් gmail එක දීලා හදාගන්න (ඔයාලා ගූගල් එකේ z-shadow  කියල සර්ච් කරපුවාම z-shadow .us  කියල සයිට් එකක් එයි fb එකේන් ඒ සයිට්  එකේ ලින්ක් එක දෙන්න බෑ)
Gmail එක දීලා රෙජිස්ටර් උනාට පස්සෙ ඔයාලා ට user name එකකුයි password  එකකුයි හදාගන්න කියයි අන්න ඒ දෙක දීලා ලොග් වෙන්න....(ඔය ටික තමා ටිකක් කට්ට කන්න තියෙන්නේ මෙතනින් පස්සෙ ගේමක් නෑ)
ලොග් උනාට පස්සෙ ඔයාලට ඕපන් වෙයි ටැබ් එකක් වම් අත පැත්තෙ උඩම ඔයාගෙ නමත් එක්ක හැකර් කෙනෙක්ගෙ රූපයක් වැටෙයි ඊට යටින් today victims ,All victims  වගේ ටිකක් වැටෙයි .
ඔයාගෙ වම් අත පැත්තෙ උඩ ඉදලා යටට යනකන් facebook ,gmail ,yahoo ,youtube ,inster , වගේ දැනට ලෝකෙ තියෙන ගොඩක් ශෝශල් මීඩියාවල සහ ගේම් වල සහ තව ගොඩාක් ඒවගෙ ලෝගෝත් එක්ක ඒ වට ඉස්සරහ english , spanish , latin වගේ languages වගයක් දීලා ඇති .......
ඔයා හිතන්නකො ඔයාට ඕනෙ කාගෙ හරි facebook account එකක් උස්සන්න කියල.....
එහෙනම් ඔයා කරන්න ඕනෙ ඔතන තියෙන facebook කියල තියෙන (facebook ලෝගෝ දෙක තුනක්ම ඇති)
එකක් ගාවට ගිහිල්ලා english කියන එක ටච් කරන්න.
එතකොට ඔයාට ඒ ටච් කරපු තැනින් උඩට ලින්ක් එකක් එයි ඒකෙ සයිඩ් එකේ තියෙනවා කොපිලින්ක් අයිකන් එකක් ඒක ටච් කරල ලින්ක් එක කොපි කරගන්න .....
ඔන්න දැන් ඔයා ගාව පිශින් ලින්ක් එකක් තියෙනවා ...

දැන් කොහොමද අපිට ඕනෙ account එක උස්සන්නේ?

 මුලින්ම කියන්න ඕනෙ මේ ලින්ක් එක එයාට යැව්ව පලියට ඔයාට පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි හම්බෙන්නේ නෑ එයා රැවටිලා ලින්ක් එක ඕපන් කරල එන ටැබ් එකේ user name ,password  ගහන්න තැනක් තියෙනවා අන්න ඒකෙ ටයිප් කරල ලොග් ඉන් දුන්නොත් තමයි  ඔයාට ඒ පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි හම්බෙන්නේ ...
ඔයා හිතන්න එයා ඔයා යවපු ලින්ක් එකට යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ගහල ලොග් උනා කියල එයා ලොග් උනහම එයාට එයා හිතාගෙන ඉන්න facebook හරි youtube හරි ටැබ් එක වෙනුවට එයාට ඕපන් වෙන්නෙ මොකක් හරි වෙන ඇඩ් එකක් , නැත්නම් වෙන මොකක් හරි වෙබ් සයිට් එකක්...එයා දන්නෙ නෑ ඒක පිශින් ලින්ක් එකක් ද  කියල .....එයා හිතන්නෙ මොකක් හරි වෙන අවුලක් නිසා ලොග් වෙන්න බෑ කියල ...

එයා ලොග් උනාම එයාගෙ user name , password කොහෙටද එන්නෙ..

ඔයා යවපු ලින්ක් එකෙන් එයා ලොග් වෙලානම් ඔයා කෙලින්ම යන්න z-shadow වෙබ් සයිට් එකට ඒකට ගිහිල්ලා ලොග් වෙන්න ලොග් උනාට පස්සෙ මම අර කලින් කිව්ව ටැබ් එක ඕපන් වෙයි ......ඒක ඕපන් උනාට පස්සෙ උඩම තියෙනවා හරහට සෙට් එක්ක Home , my victims.... කියල පොඩියට ලයින් එකක් ඒකෙ තව ගොඩක් ඒවා තියෙනවා  . ඒකෙ ඔයා යන්න my victims කියන එකට ..
අන්න ඒකට ගියපුවාම ඔයාට පෙන්නයි ඒ ලින්ක් එකෙන් ලොග් උන කෙනගෙ user name ,password
දැන් ඔයාට පුළුවන් ඒ දෙක අරගෙන එයාගෙ account එකට ලොග් වෙන්න...

සැයු- දැන් කාලෙ ගොඩක් අය පිශින් ගැන දන්‍නවා කොල්ලන්ට ලින්ක් එක යවද්දි පරිස්සමෙන් කෙල්ලොනම් ඕව වැඩිය දන්නෙ නෑ උන් මහා ගොන් ගස් අත්දැකීමෙන් කියන්නෙ..

ලින්ක් එක යවද්දි නිකන් යවන්න එපා එයා ලොග් වෙයි කියල හිතෙන ටොපික් එක්ක ලින්ක් එක යවන්න ...

තව එකක් ලින්ක් එක පැය 6 කින් එක්ස්පයර් වෙනවා  (ඔයා ලින්ක් එක ගත්ත වෙලාවෙ ඉදලා පැය හයක් )ඒ නිසා එයා පැය හයක් ඇතුළත ලොග් උනොත් තමයි ඔයාට එයාගෙ ඩීටේල්ස් හම්බෙන්නේ  ආයෙ එයාගෙ ඩීටේල්ස් ඕනෙ නම් අලුත් ලින්ක් එකක් යවන්න . .මොකද වෙබ් සයිට් එකේ හැම වෙලේම ලින්ක් එක අප්ඩේට් වෙනවා...

අනිත් එක වෙබ් සයිට් එකේ my victims දවස් 15කින් ඩිලීට් වෙනවා ඒ නිසා කාගෙ හරි user name ,password
හම්බුන ගමන්ම ss එකක් හරි ලියාගෙන හරි තියාගන්න .....

Related Posts

Post a Comment