-->

WCC2 Cricket Game එක හැක් කරමු(android)

ඔන්න යාලුවනෙ wcc2 cricket  game එක හැක් කරන විදිහ කියන්නයි යන්නේ....

මේකේදි ඔයා ගාව
#1 hack app data pro app එක බාගත වෙලා තියෙන්න ඕනි....
#2 world  cricket  championship  2 බාගත වෙලා තියෙන්න ඕනි...

මේ ගේම් එකේ විශෙසත්වේ තමයි පරිගණකයෙන් ලබා ගත හැකි ක්‍රීඩා අත්දැකීමක් මෙන්ම සජීවී අත්දැකීමක්  ලබා ගත හැකියාවක් තිබිම.පට්ටම ගේම් එක අරන් බලන්න කෝ එහෙනම්.

 ඔයාල ගාව  hack app data pro එක නැත්තන් පහල ලින්ක් එකෙන් ගන්න ඇප් එක.ඔයා ගේම් එක ඉන්ස්ටල් කරලනම් තියෙන්නෙ ඔයාට ගේම් එකේ OBB file එක තියෙන තැනට යන්න වෙනව. Internel storage --> android --> Obb  ගියාම com.nextwave.wcc2 කියල පෝල්ඩරයක් තියෙනව...අන්න ඒක rename කරන්න ඕනි.ඔයට කරන්න තියෙන්නෙ අගට 1 ගහන එක... දන් ඔයා  සේව් කරල බැක් වෙලා hack app එකට යන්න.ගිහින් game eka තෝරලා continue  දෙන්න.working කියල වැටිල තියේ.. මොකුත් ඔබන්ට එපා.ඊලගට remove , install , cancel කියල එයි. ඔයා remove  ඔබන්න... එසැනින්ම  රිමූ උනාම බැක් නොවී ඉන්ස්ටෝල්  ඔබන්න.දැන් බැක් වෙලා ඔයා ආපහු internel storage  --> android  ->obb යන්න.. ගියාම com.nextwave.wcc2 කියල empty file එකක් හැදිල ඇති .. ඒකට අර කලින් අපි rename  කරලු පෝල්ඩරයේ තියෙන ෆයිල් එක move කරන්න.හැබයි අර rename  කරපු ෆයිල් එක delete කරන්න එපා... දැන් ඔක්කොම කට් කරල ගේම් එකට ගිහින් ටූරමන්ට් එකට් ඔබල සල්ලි 100 ක් දීල පිට්ටනියක් තෝරන් ඕවස් ටිකක් සිලෙට් කරල පොඩ්ඩක් ගේම් එක  ප්ලේ කරන්න.. දැන් hack app එකට ගිහින් ගේම් එක ඔබල preference  ඔබල ඔය මාක් කරපු එකට යන්න...

ud overs / ud tournament / ud stadium කියල ඇති.ඒවා එබුවම 0%7C0 කියල තියෙන එකේ 0 ඔක්කෝම කපලා 1 ගහන්න පොටෝ වල වගේ ...



දැන් ඔක්කම එහෙම කරල recent  වලින් ඒ පිටු ඔක්කම අයින් කරල ගේම් එකට යන්න... දැන් ස්ටේඩියම් අන්ලොක් ...සෙරම ටුරමන්ට් අන්ලෝක්.එහෙනම් තවත් ලිපියකින් මුනගැහෙමු.

Related Posts

Post a Comment