-->

වෙබ් අඩවි සංවර්ධනය -3 පාඩම

කොහොමද යාලුවනේ දැ ඔයාලගෙ PHP විචල්‍ය ගැන දැනුම එහෙම? කලින් පාඩමෙන් කිව්වා වගේ අද මම ඔයාලට PHP Operators ගැන කියල දෙන්නයි හදන්නෙ.


අපිට පරිගණක භාෂා භාවිතා කරනකොට විවිධ වටිනාකම් (Values), තර්ක (logics) සමග වැඩ කරන්න වෙනවා. එවත් සමග වැඩ කරන විට මෙ කියන Operators කියන දේවල් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. 


Operators වර්ග කීපයක් තියෙනවා.

  • Arithmetic Operators
  • Assignment Operators
  • Logical Operators
තමයි ඒ  Operators.

මහත දක්වා ඇති පරිදි ඔයාලට එම Operators හදුනාගෙන අධ්‍යනය කරන්න පුලුවන්.





Arithmetic Operators

OperatorDescriptionExampleResult
+Additionx=5
x+5
10
-Subtractionx=6
9-x
3
*Multiplicationx=11
x*3
33
/Division40/10
13/2
4
6.5
%Modulus (division remainder)9%2
22%6
30%2
1
4
0
++Incrementx=2
x++
x=3
--Decrementx=6
x--
x=5






Assignment Operators

OperatorExampleIs The Same As
=x=yx=y
+=x+=yx=x+y
-=x-=yx=x-y
*=x*=yx=x*y
/=x/=yx=x/y
.=x.=yx=x.y
%=x%=yx=x%y




Comparison Operators

OperatorDescriptionExample
==is equal to9==2 returns false
!=is not equal9!=2 returns true
<>is not equal9<>2 returns true
>is greater than10>3 returns true
<is less than10<3 returns false
>=is greater than or equal to6>=7 returns false
<=is less than or equal to1<=5 returns true




Logical Operators

OperatorDescriptionExample
&&andx=8
y=4

(x < 9 && y > 6) returns false
||orx=8
y=4

(x==8 || y==5) returns true
!notx=8
y=4

!(x==y) returns true




මම ඔයලට Operators ගැන උදාහරණ කීපයක් දෙන්නම්. මේවා කරල ප්‍රශ්න අවොත් කියන්නකෝ 
උදා:- 



Output:-


දැන් අපි බලමු පේලීයෙන් පේලියට මොකද උනේ කියලා. 

ඔයාලා 8,9,10,11,12,13 පේලිවලින් වෙන දේවල් දන්නවා ඇ ති කියල මම හිතනවා. අපි බලමු 13 පේලියෙන් මොකද වෙන්නේ kiyalaa.

14 පේලියේ = ලකුණු 3ක් තියෙනවා නේ. මේ යෙදීමට කියන්නෙ Identical Oprator කියලා.මෙහිදී අපි $x සහ $a කියන විචල්‍ය දෙකේ Value එක මෙන්ම Data Type එකත් සමානද කියල පරීකෂා කරල බලනවා.

ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා PHP  වල Boolean Type එකේ Value එකක් Print කිරීමේදී output එක වශයෙන්  true සදහා 1 ද  false true සදහා 0 ද print කරනවා.


එවිට ඉහත Identical Operator එක මගින් $x සහ $a Data type එකෙන් සහ Value එකෙන් යන දෙයාකාරයෙන්ම සමාන වෙනවා.එවිට $j හි Value එක true වෙනවා. ඒ කියන්නේ 1 කියන print වෙනවා.

ඒ වගේම !== කියන්නේ Not-Identical කියන එකයි. ඒක හරියට != කියන එක වගේමයි.

Identical Operator ගැන පහත උදාහරන වලින් තවත් පැහැදිලි වෙයි.

උදා:- 





 Output:- 





මේ උදාහරනය ඔයාලට තේරුම් ගැනීමට පහසු ඇතැයි සිතමි.

උදා:- 






 Output:- 




මම කියන්න හදන්නෙ අපිට ගොඩාක් වැදගත් වෙන තවත් Operator 1ක් ගැන.ඒ තමා Concatenation Operator එක. තව දෙයක් කියන්න ඕන මෙක තමා PHP වල තියෙන එකම String Operator එක.String Value දෙකක් එකට එකතු කරන්න තමා මෙම Operator එක භාවිතා කරන්නෙ. ( . ) එක තමා Concatenation Operator වශයෙන් අපි යොදා ගන්නෙ.පහත දක්වා ඇති උදාහරණ මගින් එය තව දුරටත් පැහැදිලි  වෙයි.

උදාහරණ 1:



උදාහරණ 2:




උදාහරණ 3:






Related Posts

Post a Comment