මේ වයිරස් එක ගොඩක්ම ව්‍යාප්ත වෙන්නේ USB disk Drive (Pen-drive) මඟින්. ඉතිං අපි මේ වයිරස් එක හරියටම නැත්තටම නැති වෙලා යන්නම රිමූ කරන්නේ කොහොමද කියලා බලමු.
01. ඉස්සෙල්ලම Command Prompt එකක් ඕපන් කරගන්න.
Start --> Run ---> cmd යනුවෙන් ටයිප් කර එන්ටර් යතුර ඔබන්න.
02. cd\ යනුවෙන් ටයිප් කර එන්ටර් කී එක ඔබන්න
පින්තූරය පැහැදිලිව බලාගන්න පින්තූරය මත ක්ලික් කරන්න |
03. attrib -h -r -s autorun.inf යනුවෙන් ඉන්පසු ටයිප් කරන්න. (02 රෑපය බලන්න)
04. del autorun.inf යනුවෙන් ඊට පසු ලැබෙන ස්ථානයේ ටයිප් කර එන්ටර් කරන්න. (02 රෑපය බලන්න)
02 රෑපය |
05. ඔයාගේ කම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න.
දැං ඉතිං වැඩේ ගොඩම තමා
Post a Comment
Post a Comment