-->

02.IP address පිළිබද දෙවන පාඩම

Default Mask හා (Subnet Mask) හි වැදගත්කම.

                                                
IP Address Classඑකක Network එකකට අයත්වන Hostසංඛ්‍යාව (Number of host per Newtwork)හදුනාගැනීමට අපට Subnet mask එක ඉතා වැදගත් වෙනව

IP Address Classes වල Subnet Mask එක සෑදී ඇත්තේ එක් එක් IP Class වල Network ID එකට අඩංගු කරන්න පුළුවන් උපරිම1 Bit වලිනුයිඒ කියන්නේ Network IDඑක දෙකේ පාදයෙන් (Binary) වලින් ලියන්න පුළුවන් උපරිම සංඛ්‍ය‍ාවයි. IP Address එකක සංඛ්‍යා කාණ්ඩයක් හැදිලා තියෙන්නෙ 27 බලයෙනුයි(පසුගිය Post බලන්න).

 ඒ අනුව අපිට පහත ආකාරයට එක් එක් IP Address Classes වල Subnet Mask එක ලබාගන්න පුළුවන්.    


Class A: NetHost. Host. Host
Binary වලින්1111111100000000. 00000000.00000000
Subnet Mask එක255.0.0.0

Class B : Net. Net. Host. Host
Binary වලින්1111111111111111.00000000.00000000
Subnet Mask එක255.255.0.0

Class C : NetNetNetHost
Binary වලින්1111111111111111.11111111.00000000
Subnet Mask එක255.255.255.0

IP Address එකක් Host එකකට Assign කිරීමේදී අනිවාර්යෙන්ම Subnet Maskඑකද ඇතුලත් කළ යුතුයි.


මෙනවද මේ Network Bits, Host Bits කියන්නෙ.

 එක් එක් IP Address Classesවල Subnet Mask වල තියනNetwork Bits, Host Bits මොනවද කියල අදුනගත්තට පස්සේ අපිට හරියටම එක් එක් IP Address Classes වලට දාන්න පුළුවන් Network ගණනයි Networkඑකකට දාන්න පුළුවන් Host ගණනයි හරියටම හොයාගන්න පුළුවන්.
           එක් එක් IP Address Classes වලSubnet Mask එක දෙකේ පාදයෙන්(Binary) විදියට ලියපුවාම ඒකෙ තියන 1ඒවා Network Bits විදියටත් වේ ඒවාHost Bits විදියටත් හදුන්වනව. Network Bits ගණනෙ 2කේ පාදය බලය එමNetwork Address එකේ Networkගණනත් Host Bits ගණනෙ 2කේ පාදය බල‍යෙන් 2ක් අඩුකලාම එම Network Address එකේ එක් Network එකකට අයත්වන Host ගණනත් පෙන්වනව
දැන් අපි බලමු එක් එක් IP Address Class වලට දාන්න පුළුවන් Networkගණනයි Network එකකට දාන්න පුළුවන්Host ගණනයි.
උදාහරණ:


මේ විදියට අපිට අනිත් IP Address Classes වලත් හොයන්න පුළුවන්.

Related Posts

Post a Comment